Thotupola

Me Sanda Unath

Buddika Ushan · Evoke Album, Vol. 58 · 3:46

මේ සඳ උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ ආයේ නම් රැය අවසන්වේ මේ සඳ උනත් පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ ඉද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙත් හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම් දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ ආයේ නම් රැය අවසන්වේ ආයේ හිරු නැ හෙට හුළගත් නැ නුඹ ආවත් මේ රැය නැ ආයේ නුඹ නැ දුක් කඳුලුත් නැ රැය ආවත් මම නැ මේ ගෙවෙන්නේ අවසන් රැයමවේ ආයේ නම් රැය අවසන්වේ

Me Sanda Unath lyrics · Buddika Ushan