Alen Bandi (Nipuni Herath Version)
Nipuni Herath · Alen Bandi (Nipuni Herath Version) · 3:34
හීනමාලිගා හදන්න වාරු නෑ තවත් ආදරෙන් දරා සිඹින්න පෙම් පුරාවතක් ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක් මියදුනේ මගේ අතින්ම සොඳුරු සිතුවමක් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං තේරුනා උනත් නුඹේම ස්නේහෙ මහමෙරක් පෑව ආදරෙන්න මිදෙන්න කීව හිත් හදන් ආලකම් මරා මියෙන්න යමි කමා කරන් ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා ආලෙන් බැඳී මා ආවා දෑතින් බැඳී මා මියුනා
