Thotupola

Diwrala Pawasanna (Acoustic)

Centigradz · Diwrala Pawasanna - Single · 4:00

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවානම් එය සත්තකයි සොඳුරෙ මා මියෙනතාක්කල් ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත් හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා ඕ නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ මුදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ

Diwrala Pawasanna (Acoustic) lyrics · Centigradz