Thotupola

Adare Ma Namin

Piyath Rajapakse · Adare Ma Namin · 3:15

දග කරනා සිත සොයනා රස මුව මී මල් ගොමුවේ විද ගන්නට ඉඩ දෙනවද මට දැවටී මා සුරතේ සුදු මීදුම් මැද දුල තරුකැට දකිනා ලෙස අදුරේ මුව වදනින් නොව නෙතිනෙත බැද දකිමුද පෙම් සිහිනේ ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා ආදරේ... හේ ආදරේ මා නමින්. ආදරේ... හේ ආදරේ මා නමින්. නිදි නොයෙනා හැම රැයකම සිත ඔබ ලගමයි රැදුනේ රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ කොහෙදෝ ඔබ සිටියේ. මා අතැගිලි ගෙන පපු තුරුලෙම සගවනු මා සොදුරේ නුඹ කොදුරනු මැන මගෙ සවනට. අපෙ ආදර ගීතේ ඔබෙ ජීවිතේ මගේ කියා මා හදවතේ ලියා තියා ආදරේ... හේ ආදරේ මා නමින්. ආදරේ... හේ ආදරේ මා නමින්. ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා... ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා... ලංවෙලා ආදරෙන් මට උණුහුම දෙන්න සැමදා... ඔබේ නමින් මා නිවෙම් සෙනෙහෙන් සිපගනිමි සැමදා... ආදරේ... හේ ආදරේ මා නමින්. ආදරේ... හේ ආදරේ මා නමින්.

Adare Ma Namin lyrics · Piyath Rajapakse