Marennama
Izzu · Marennama · 3:11
ගහනවනම් ගහපන් මැරෙන්නම තාමත් කිව්වෙ නෑ සැරෙන් මම බොනවනම් බීපන් වැනෙන්නම දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම Izzu කිසි issue එකක් නැ කෙල්ලෙ මන් ලග පිස්සුවෙන් වගේ දගලන්නේ ඇයි මන් ලග නාබර මල් කැකුලු වැනි ඔයාලා ගැලපෙන්නේ පොත පතට ගොඩක් ළමයි තාමත් මානෙක නැ මග කවුද මේකෙ විදානේ මන් බත් කන්නේ රතු හාලේ බතින් පුරෝලා පිගානේ මන් දක්කල ගන්නන් කරත්තේ චේන් පන්නගෙන විගාට එන්න සීමාව ඉක්මවා කියවන්නේ ඔය දිගා වෙන්න ගොඩක් උන් ලන්වෙද්දි කිචි මේකනන් ඔයාට පුංචි මන් අවදියෙන් ඉද්දි ඇස් දෙක නිදි flows නං nothing අල්ලන්නෙ ගතින් හොද ලමයි කෝමත් ඒමයි අල්ලන්නේ නැ ගෑනුන්ගේ අතින් ගොඩක් මල් අතරින් හෙව්වේ හත් පෙති බත් කවාගන්නේ නැ කාගෙවත් අතින් ගෑනුන්ගේ අතින් බෝ පැලේට පස්සේ තියෙන හොදම පැලේ පොලිසියෙන් දැක්කොත් දෙකක් නැ මේ පකේ පාලනේ සසනේ ඉවරයි මාසෙන් දාගත්තට පස්සේ සිවුරු කැලේ අබිධර්මේ උගන්නන්නන් පිස්සුවෙන් වගේ කෙල්ලේ තරිකිට දොන් තරිකිට දොන් පතුරු යවන්නන් බෙරේ පැත්තක් දූරති මාර සේන මැඩ දැම්ම නමුත් ගෙදදර එකි උස්සන් එන්නේ කැත්තක් ලයිටරෙයි ගන්ජයි වගේ අපි දෙන්න වද්දල ගන්නන් කට්ටියට තුන් කුලුදුල් උන් කියන් එනවා දාන විදි පෙත්තත් වතුර වගෙ වෙයන් ඇතුලතින් නෑඩෝ කිව්ල Shot එකක් දෙකක් දාද්දි මතක් වෙන්නේම පවුල ජම්මන්තර වෛරෙන් මුලු ඇගම කසද්දි අවුල පිකාසෝ මම අදින්නේ මුල්පිට්ටේ උබව කෝ බන් රැවුල ගහනවනම් ගහපන් මැරෙන්නම තාමත් කිව්වෙ නෑ සැරෙන් මම බොනවනම් බීපන් වැනෙන්නම දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම මම තියන අඩියක් ගානෙ පොලව ගෙරෙව්වා වඳ මල් ගීත රැප විසින් බඩ කෙරෙව්වා මට ගහපු ඩිස් කියන්නෙ සීතල මං පෙරෙව්වා අපි ඉහල යද්දි පහල බුද්දිමත්තු එරෙව්වා ලිව්වෙ අවසිහියෙන් නේ ඒකයි වදන් වදින්නේ මේවා නකල් මන්න පිහියෙන් දේ ඉගෙන ගත්ත දේවල් වදනින් එලිය විහිදෙන්නේ ආලෝකේ ගෙන දේවා අමුතුයි අපේ DNA කාටවත් වෙන්නෑ කේවල් Lernears එකේ වාහනේ ගෙදර අරං ඇවිත් කවුරුත් පැද්ද නැති ගානට ඉද්දි හිනා යනවා මිතුරේ අනේ අම්මපා ඇවිදිනු බෑ වතුරේ ඇගිලි ගැන තතු අහපන් ගිහින් කතුරේන් ලෝටා පහලට එද්දී ගොලුවන්ටත් රයිම් වෙනව තේරුමක් නැතුව ලේබල් වල කොල්ලෝ සයින් වෙනව සෙල්ලං කොටියෝ වයින් වෙනව අපේ පොඩි උන් පයින් දෙනවා ගෑණු වාහන පැදන් එද්දී පිරිමි පාරෙන් අයින් වෙනවා පන්න ගන්න එන්න මල්ලි චේන් හුරුයි මට ඉඩෝරය සහ හෙවි රේන් මම කොහොමත් කලෙ මම කැමතිම දේ රැකන් අපේ දේ දගලන්නෙ රස්නේ වැඩියි මාගම්පුර ලේ ගහනවනම් ගහපන් මැරෙන්නම තාමත් කිව්වෙ නෑ සැරෙන් මම බොනවනම් බීපන් වැනෙන්නම දෛවෙ බෑ කිව්වා නැගිට්ටා මං දැනෙන්නම
