Sihinaye Sarisarana Adare
Radeesh Vandebona · Sihinaye Sarisarana Adare - Single · 3:00
හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ සිහිනයේ සැරිසරන ආදරේ සිහිනයේ සැරිසරන ආදරේ අකීකරු කියඹු වැල් රෝස දෙකොපුල් පුරා නිල් නුවන් අස්සේ ආදරේ පිරෙනවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ සිහිනයේ සැරිසරන ආදරේ සිහිනයේ සැරිසරන ආදරේ උණු හාදු තවරලා ඔය දෙකම්පුල් පුරා දෙතොලතර හිරවෙලා පෙම් හැගුම් ඇවිලුවා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ හාදු වැස්සේ ආදරේ තියා හුස්ම දැනෙනා තරමට මට ලං වෙලා තුරුලේ උණුහුමේ නැවතුනා ආයේ සිහිනයේ සැරිසරන ආදරේ සිහිනයේ සැරිසරන ආදරේ
