Thotupola

Ae

Bathiya & Santhush · Life - Sahasraye Manusath Kule · 4:09

සිහින පැතුමන් ඈගේ සැබෑ කරදුන්නා සිතා වෙන කාටවත්ම ඈ ආදරෙ වෙන්නෙ නෑ ඔබ මුලා වීදෝ මට සිතෙයි ඇගෙ ආදරේ මා හටමයි ඇගෙ ජීවිතේ මා පමණයි මා හටම පැවසුවා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලේ සැබෑවක් වේවී සිතන්නෙපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහනයක්ම වාගේ සැබෑවක් වේවී ඔබ සිතන්නෙපා මිතුරේ මුලා වී ඔබ ඈ රුවේ සීතාවී ඒ ආදරේ ඔබ නොවේ ඈගේ සිහින මන්දීරේ මුදු දෑත ගෙන මා ඈගේ ගං දියේ පාවී සිටි එදා උණුසුමෙන් ඈ මා ලං වෙලා සැනසුනා ඈ එදා ඈ එදා ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලේ සැබෑවක් වේවී සිතන්නෙපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ දැන් සිහනයක්ම වාගේ සැබෑවක් වේවී ඔබ සිතන්නෙපා මිතුරේ ඈ පැවසූ ලෝකේ අපගේ වූ කාලේ සැබෑවක් වේවී සිතන්නෙපා ඔබ මිතුරේ ඈ පැවසූ ලෝකේ...

Ae lyrics · Bathiya & Santhush