Thotupola

Sri Lankan Air Force 70th Anniversary Theme Song

Bathiya N Santhush · Sri Lankan Air Force 70th Anniversary Theme Song · 3:13

අහසේ හිරු හා සමයි පොළොවේ මිණි වාගෙමයි මුහුදේ රළ සේ ගලයි ගුවනේ විරුවෝ තමයි පියඹා සිත් සේ ඇඳී රෑනේ එක සේ සැඳී සොහොයුරන් විලසින් බැඳී ගුවනේ විරුවෝ රැඳී මේ නිල් අහසේ පායා මතුරාලා පියඹාලා එක්වීලා එක රෑනේ රොක්වීලා ශ්රී ලංකා මාතා එක්වීලා ළය පාලා මතුරන්නම් ගගනේහි පෙර බාධා අපගේ ඉම අහසමයි සයුරත් පොළොවත් සමයි දිරියෙන් මෙර හා සමයි පැතුවේ ජය මාවතයි පියඹා සිත් සේ ඇඳී රෑනේ එක සේ ඇඳී සොහොයුරන් විලසින් බැඳී ගුවනේ විරුවෝ රැඳී මේ නිල් අහසේ පායා මතුරාලා පියඹාලා එක්වීලා එක රෑනේ රොක්වීලා ශ්රී ලංකා මාතා එක්වීලා ළය පාලා මතුරන්නම් ගගනේහි පෙර බාධා මේ නිල් අහසේ පායා මතුරාලා පියඹාලා එක්වීලා එක රෑනේ රොක්වීලා ශ්රී ලංකා මාතා එක්වීලා ළය පාලා මතුරන්නම් ගගනේහි පෙර බාධා

Sri Lankan Air Force 70th Anniversary Theme Song lyrics · Bathiya N Santhush