Thotupola

Amuthuma Malak

Sandun Perera · Amuthuma Malak - Single · 3:44

ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව කවුරු කවුරුත් වෙහෙස වෙන්නේ අරමුණු වෙත යන්න හොඳම කාලේ ගෙවී යනකොට ජීවිතයේ තියෙන මගේ ලෝකේ රිදුණු තැන් වල වැඩිපුර හිටියෙ නුඹ අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහට නම් තව ආසයි හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්ථාවයි music... මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැනේ සතුටයි සහ කඳුලයි මැද ඇත්තේ නූලක වෙනසයි අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මං ඔබ ගාවයි... Music... පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැංගේවී ඉන්න හිතපු අය ලඟින් ඉන්නවද යන්න හිතෙනකොට යාවී ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි ආයු කාලේ නිමා වෙන්නට කලියෙන් ගෙන ආව... අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක මං ඔබ ගාවයි... //

Amuthuma Malak lyrics · Sandun Perera