Aalen
Hirushi · Aalen · 2:42
නෑ සංවේදනා මා සිත පුරා පෑ රැගුමන් නිවෙයි ඔබේ නෙත් මානේ මායාවක් නෙවෙයි ගීයෙන් මා කලේ ලා හැගුමන් තමා මා පුද කලේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ රෑ තුන් යාමයේ ආ සිහිනේ දෑසේ සැගවීලා ඉන්නේ කෙසේ චායාවක් ලෙසින් දගකම් කලේ මා මතකෙන් වැටී කදුලේ දිය වුනේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ ආලෙන් ආලෙන් තමා මා සිත් යාකලේ
