Rasthafari
Yuki Navaratne · Rasthafari · 3:29
හෙව්වා හිත එක වෙනසක් මැව්වා සඳවල් දහසක් ඇවිදින රතු පලසක් නවතින්න බැරි මනසක් හෙව්වා හිත එක වෙනසක් මැව්වා සඳවල් දහසක් ඇවිදින රතු පලසක් නවතින්න බැරි මනසක් දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී වත්තෙන් අද මලක් ගෙනාවා ඒ මල නෙලාගන්න මම යනවා කවුද මාත් එක්ක එන්නේ එන අය නගින්න යන්න දැන් මන්දාකිණිවල රස්තා යාලුවෝ හොයාගෙනයි යන්නේ උඩ යනකොට මද පවනට රතුවෙයි ඇස් කැස්ස නම් ගානක් නෑනේ තොල කට ඇලවෙන්න කැරකිලා යන්න වැඩි සීනි දාපු ගේන්න ප්ලේන් ටී ඕනෙ මට හීනෙ බලං ඉන්න slow motion ඒකයි ආස මං යන්න මේ ලෝකෙන් හුදෙකලා මගෙ ජීවිතේ එළිය කලේ ඔයා තමා මල නංගිලා මොකටද මේ මල තියෙනකොට ජීවිතේම වැටහේවි නිර්වාණය නොදැකපු රස ඉවසීමෙන් යන්න මගෙ මල්ලි chinese යනකොට මෙන්න ගන්න යානය ඔයාට බාරය ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී දෙවියන් හා විශමාකාරී විවිධාකාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී ඔබෙ සිතුවම් කන්දෙන් කන්දෙන් මැව්වා සිතුවිලි මල් මෙන් මල් මෙන් ගත්තා අහසම අල්ලෙන් අල්ලෙන් රස්තෆාරී විශමාකාරී
