Thotupola

Nimnaye

Dhyan Hewage · Nimnaye · 3:50

ලෝකය යනු මිහිතලේ නොව ප්රීතිය ආදරේ ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැඳෙන්නේ නිම් නොවනා ආකාහේ සැම සොයනා සාර්ථකේ අප සොයනා ආදරේ නිම් නොවනා ආකාහේ සැම සොයනා සාර්ථකේ අප සොයනා ආදරේ දිවි ගෙවනා දින ගණිනා අප දකින ලොව සිටිනා මිනිසුන් අප සැම අඟනා ඇතැමුන් ලොව ජයගෙනා නිම් නොවනා ආකාහේ සැම සොයනා සාර්ථකේ අප සොයනා ආදරේ දකිනා මා සිත් ඡායා පතනා ප්රීතිය මේ ලෝකයේ ඔබ මා හා දිවිගෙවනා විට උතුරයි ආදරේ ලෝකේ අපහා දිවි ගෙවනා සතුරන් මිතුරන් වන අඟනා දින දින වැඩියෙන් ගෙවනා හැඟුමයි ඒ ආදරේ නිම් නොවනා ආකාහේ සැම සොයනා සාර්ථකේ අප සොයනා ආදරේ නිම් නොවනා ආකාහේ සැම සොයනා සාර්ථකේ අප සොයනා ආදරේ

Nimnaye lyrics · Dhyan Hewage