Thotupola

Asai Pawasanna

Dimanka Wellalage · Asai Pawasanna - Single · 3:50

ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න ඒ මියගිය ප්රේමයට පණ එන්න සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්රේමයට පණ එන්න මල් පෙති වාගේ සිනිදු දෑත මං තද කරගෙන අල්ලා තොල් පෙති ගාවා කන් පෙත්තේ ඔබ කොඳුර කොඳුර උන්නා යොවුන් සුවඳ රැඳි සුමුදු මුවග සිප ගනිමින් රස වින්දා ආයෙත් ඒ ලෝකෙට යන්නට මට මගෙ හිත වද දෙන්නා ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න ඒ මියගිය ප්රේමයට පණ එන්න සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්රේමයට පණ එන්න නම් දෙක ලියලා තැන් තැන්වල අපි අපේ වෙන්න පතලා හිමිවිය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුණා තනිකම ජීවිතයට ළංවී දැන් එයටම පුරුදු වෙලා නුඹෙන් මිසක හොඳ ආදරයක් නෑ දෛවේ ලියවීලා ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව ගැළපෙන අය හමු වෙනවා ඒක ලොවේ සොබාව අවසානය වෙනස් වුණා ඒක අපේ වෙලාව ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න ඒ මියගිය ප්රේමයට පණ එන්න සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්රේමයට පණ එන්න ආසයි පවසන්න ආයෙත් ළංවී ඉන්න ඒ මියගිය ප්රේමයට පණ එන්න සත්තයි මතු භවය වෙන් කරමි ඔබේ නමට ඒ මියගිය ප්රේමයට පණ එන්න

Asai Pawasanna lyrics · Dimanka Wellalage