Kalhara Mal
Anjitha Kuruppu · Kalhara Mal · 4:13
නිල් දිය ගං දොල ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇදේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මන් මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේ ගලපලා පොරොන්දූ පිනිහුනා නටු අගීසෙ හිද මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැලපිලා වගේම ගලපලා පොරොන්දූ පොරොන්දම් ඈ සුළගක් කියා ඇතේ ඈ සුළගක් දැන් කියා ඇතේ නිල් දිය ගං දොල ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇදේ
