Nadee Ganga - Unplugged
Chitral 'Chity' Somapala · Me Hit Songs Compilation, Vol. 02 · 4:13
නදී ගංගා තරනයේ සැරි සරා සැඩ මාරැතේ ඉන්ද්ර කීලයක් සේ නොසැලී මායන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ සුලං රැල්ලලේ දැවටිලා මංද මාරැතයේ සොයා යන්නෙමි ගලාඑන මංදාකිනී හඹා යමි හමුවෙනතුරා ඡීවිතේ උතුම් පැතුමන් හා නිරතුරැව අභිමානයේ මං මුලා නොවේ කිසිදා ඡවය මා සතුවේ දිරිය ගන්නෙමි ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා නිරතුරැව අභිමානයේ
