Udawadiya Male
Lavan Abhishek · Udawadiya Male · 5:16
ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ Instruments මිරිගුව දැක සිහිනය ලග නතරවී හිනැහෙමු තටු පිරිමැද එක හීනෙක රෑන වී පියබමු තුරුලේ ලමැදේ පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ Instruments එක උරහිස ලග පිරිහිස කුමරිය හිස සිබිමූ උපදින හෙට එක මව් කුස ආදරයේ නම කියමූ තුරුලේ ලමැද පිරුණු ආදරේ මගේ ජීවිතේ වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ ඉර පුපුරනවාලු තරු පූදින කාලේ සඳ මිය යනවලු තරු දී දිලි අහසේ දෙරණ පුරා පිපුනා මල් සුවඳක් ආවා ගිරි හිස මත තිබුනා අපි වාගේ උඩවැඩියා මලේ අපි හැදුනේ වෙලී මව් කුසයේ සබැඳි එක රෑනේ
