Mal sara Hee Sarin
Sashika Nisansala · Me Compilation, Vol. 2 - November Release 2013 · 2:41
මල් සර හී සරින් ඇස් පිල්ලම් යටින් වින්ඳා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින් ඉල්ලනෙ මා ඔබෙන් දෙනවාද මාහට දෙනවාද මට ආදරේ. මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ... පාළු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ... දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම් ඔබට ළංවී... හදේ දොරටුව ළඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ... මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ... වසර ගණනක් පෙරුම් පුරලා නැගූ මන්දීරේ මටම හිමිවූ... මල් සර හී සරින් ඇස් පිල්ලම් යටින් වින්ඳා කාටත් හොරෙන් කවුරුත් නැති සිත් මලින් ඉල්ලනෙ මා ඔබෙන් දෙනවාද මාහට දෙනවාද මට ආදරේ. -Planetsurf - 2015-06-
