Thotupola

Nodaka Inna Ba

Ruwan Hettiarachchi · Nodaka Inna Ba · 3:50

නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා හිඳිමී සදා... මතකේ දරා හිඳිමී සදා... මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දමා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා... දිවියේ පුරා හිඳිමී බලා... නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...

Nodaka Inna Ba lyrics · Ruwan Hettiarachchi