Thotupola

Inne Paduwe

T Nyn · Inne Paduwe · 2:35

ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ ජීවිතේ Dope, පෙනෙන්නේ හැමදේම මට slow heyy විරාම No, එන්නේ හිමින් සීරුවේ ගේමට okayy නැඹුරු show, bitch, හැමරෑම රස Weed & playy Track පන්නයි flow, නමද්දි ලඟ වචන කෙල්ලෝ LRN ආසම මත් වුනූ ලෝකෙට හිත කොනකවත් නෑ ගෑවිල ශෝකෙට විද්දේ එන්නත් 420 නහරෙට කරන දෙයක් සල්ලි සල්ලි බාරෙට yoo ජීවිතෙ සල්ලි කෙල්ලෝ නෙවෙයි සැබැ වෙන්න ඕනේ නම් මුළු හීන ලෝකෙම සමාජෙ තරම දැන වාසි හොයන් එන චරිත මැන්නෙ මම හරිම කෝණෙන්ම ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ ආයෙත් මං ආවා කාලෙකින් දැක්කෙ නෑනේ කාවත් දැන් නම් හාවත් නාඩි ඉස්සර වගේ නෑනේ කවදාවත් ආයෙත් පන්නං එන්නෙ කඩුලූ, එකෙක් නෑ දනින් වැටූණූ කරා සුනූ විසුණූ කුණාටුවක් වගෙ කුරිරු බලාගෙන ඉන්නේ මං නිශ්ශබ්දයි හිනාවෙලා ඉන්නෙ දැන් හිරවෙලා නෑ මං රාමූවක් නැත්තං කඩාගෙන එන්නම් බං කාටත් නෑ හානි නෑ කාටත් කරදරයක් නිශ්ශබ්දයි දරුණුයි වගෙ සුනාමි මේ නුවර පූතේ අපි තමා Army කැරකෙන්නෙ සල්ලි පස්සෙ කවුරුත් ආතල් එකේ හැමෝටම හීන ඇති ඒකනේ ආස කරේ අපි chill එකෙ පාවෙන්නේ හිතුමතේ දවසක රජ වෙන්න කාට කාටත් ආස හිතේ ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ ඉන්නේ අපි අපේ පාඩුවේ තව තරුවක් වගෙ නැ හඳ පෑයුවේ දුරට පෙනෙන්නේ අමුතුවෙන් ළඟින් ඉන්නේ නැතුව අත තියන්න එන්නේ කලුවරේ

Inne Paduwe lyrics · T Nyn