Thotupola

Lantharum

Yuki Navaratne · Lantharum · 3:31

මත් වුනා වැව් තාවුල්ලේ කෝ මගේ හිත මන්දාරමේ යාබද වුනු හිර කාමරේ කෝ කාටද කතා කරේ කෝ මට දුන් හිර කාමරේ උඹ තරහද තාමත් යාපනේ ආදරේ හෙව්වේ මේ ස්මාරකේ පරවී යයි මේ මල් ආසනේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංචාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංසාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංචාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංසාරේ අපේ දිය මත පාවූ කරදර අද නොදැනීම මං මගේ කර මත වේ අද දින කවුරුත් එන්නෙ පයින් ගෙනත් දුන්නා අව්වේ පෝලිං වෙන්න බලං ඉද්දී එලිවුනා රෑ මට ඉන්න වෙයි කැරකෙන්නේ ටර්බෝබයින් ලේබලේ විසිතුරු මගේ මොලයයි Oh I'm gonna slide දැන් බෙහෙත් බොන කාලේ ඉතින් මං සුදුමැලි වේගෙන යයි අලුත් උන ඒ හදවතින් ඩ්රොප් උන මිනිස්සුන්ට සුදුපාට දුන්නා කරුමෙට උනේ ඕවර්ලැප් අද සීතල තැන් මිහිරී හිත දිනපු ඇස් ඉතිරී ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංචාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංසාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංචාරේ අපේ ලන්තෑරුම් ලන්තෑරුම් අරන් සංසාරේ අපේ ලන්තෑරුම් අරන් යන්නෙ මේ (ලන්තැරුම් සාන්චාරෙ) ලන්තෑරුම් අරන් ලන්තෑරුමේ

Lantharum lyrics · Yuki Navaratne