Thotupola

Party (feat. Shan Putha & Costa)

BigDoggy · Rap Jothi · 4:09

ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ කැරකෙයි ලෝක බෝලේ ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගීයා මම උඩ අහසේ චන්ද්රිකා කිරි බිව්වට කොටියා හුරතල් පැටියා කාලේ මැස්ස ගැහුවට වැල ගියේ ඕන පාරේ උන් කොහොමත් අපි මැන ගත්තේ ඕන තාලෙන් මට වැඩී වුනේ බෝතලේට පස්සේ ගහපු කාලෙන් මම දැක්ක චරිත ඔක්කෝම කලු පාටයි තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි පියවි සිහිය එද්දි චාරිකාව දුරයි ඈතයි නැග්ග කඳු පල්ලම් මතක් වෙද්දී මගේ හිත පාරයි දිව ඒලියේ කන තීබ්බේ සාක්කුවේ ගාංචු ඇමනුවා ට්රැක් පැනපු චේන් එකෙ අමු හෙලුවෙන් ස්විච් off මේන් එකෙන් මම ගොඩ ගියේ ගෙදර නෝනගේ සාත්තුවෙන් දෙහී මිරිකලා දීපන් තිබහට සිහි විකලෙන් සේලයින් විගහට වාට්ටුවේ තව වැතිරිලා හරහට ඕන නෑ මට ආයෙත් ඒ දුක මලාට මීවිත දැස වසන්නෑ මගේ ආයේ සල්ලි කන්දක් නීකන් අපරාදේ ගියා නායේ බැහැ කියපුවා මම කෙරුවා බැරි බැරි ගාතේ මතට තිත තියලා හිත දැන් නිදහසේ ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගීයා මම උඩ අහසේ චන්ද්රිකා මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ කැරකෙයි ලෝක බෝලේ ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා ජැන්ඩියට කිට දාගේන එලීයට බැස්සට බබා වගේ ගෙදර එන්නේ හතර ගාතෙන් හායි කියලා බල්ලොන්ට හංදියට ආවේ වීල් එකේ එතන ඉඳන් පයින් පුතේ මහ රෑ කෝල් කරලා වද දෙන්න බෑනේ කොල්ලන්ට නිලංකාර වෙලා blur වෙනවා view එක අඩෝ කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බන් ලොලී පොප් එක කටේ පිස්සෙක් වගේ දිව්වා වටේ මලාට ආයෙත් යන්නෑ මම එදා ගීයේ අපරාදේ බන් කොල කාලා මරි මෝල් ට්රැක් පැනලා දෝදු වැලි පොලොවේ ට්රිප් ගියා බඩ ගගා මුහුදු ටෙම්පරි විසිට් කරලා ආවේ ලොකේ පාට පාට උබලට කිව්වට මොකෝ මචං තනිකරම ආත බුත කෑ ගහලා මොර තියන් ගේමෙ හිටියේ පොර කියන් Over doze අයියලා අපි අරං ගියේ කර තියං මොල ගෙඩිය පුහු වෙලා සර්වාංගේ කොහු වෙලා ආතල් නම් මොනාද අපිට තේරුම් ගියේ පහු වෙලා ගහන එකා ගහනවා ලොවෙත් ගෙනත්ලා හරි චීනෙන් ඊයේ ගහපුවා අනිද්දටත් බේරෙනවා මූනෙන් ලස්සනට හිටපං පුතා බේරිලා අවමානෙන් මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ හීනෙන් ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා මන් දන්නෑ මේ කාලකණ්ණි ලොකේ කැරකෙයී ලෝක බෝලේ ගත්තේ මම Party දුරස් වෙන්න ලොකේ හංග ගන්න ඇත්ත feelings හීත අස්සේ ක්රොදේ දැක්කා මම හීන ලෝකේ ඇත්ත ලෝකේ චා යන්න ගියා මම උඩ අහසේ චන්ද්රිකා

Party (feat. Shan Putha & Costa) lyrics · BigDoggy