Mal Pen Podak (Live)
Bathiya & Santhush · Best of Bathiya & Santhush - Hit Singles · 4:02
මගෙ සිහිනේ ඔබයි මගෙ සිහිනේ ඔබයි තනි යහනේ නොවෙයි ආදරයේ! හද උනුසුම ඔබයි ඔබෙ සෙනෙහේ මගේ ඔබෙ සෙනෙහේ මගේ තනි යහනේ නොවේ ආදරයේ! ඔබ මුතුරැල් වටී මල් පැන් පොදක් කිනිත්තක් අගින් පිසින්නා වගේ මට ඔබේ ආදරේ // නෙළුමක්, නෙළුමක් අරන් මගෙ සිහිනේ ඔබයි ඔබෙ සෙනෙහේ මගේ තනි යහනේ නොවේ ආදරයේ! හද උනුසුම ඔබයි ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන් ඉතින් ආදරෙයි නම් බොහොමයි හැගුම් // අහසක්, අහසක් තරම් මල් පැන් පොදක් කිනිත්තක් අගින් පිසින්නා වගේ මට ඔබේ ආදරේ ...
