Thotupola

Adara Mal Wala

Navarathna Gamage · Navarathna Gamage Classics Collection 02 · 3:30

ආදර මල් වල පාට කියන්නද ඒ වගෙ ලස්සන තව නෑ ඒ වගෙ ලස්සන තව නෑ මීදුම් පිණි පොද දෑස වසන් කළ සමනල් සිහිනය පිපුනා සමනල් සිහිනය පිපුනා දේදුණු රේඛා දෑසම තවරා තවමත් මල් සිට බලා සිටිනවා මීදුම තවරා සුළඟට ඈතක සගවා තුන් සිත දෑස හොරෙන් ඈත සොයනවා යෙයි යෙයි යෙයි යෙයි යෙයි අඳුර මැදින් එන්න සදලියේ දේදුණු සායම දෑසම බොද කර මාලති යායක හැලිලා මාලති යායක හැලිලා සීතල හිම කඳු යායක පියමැන දෙව්ලිය සිහිනෙට වැඩියා දෙව්ලිය සිහිනෙට වැඩියා

Adara Mal Wala lyrics · Navarathna Gamage