Thotupola

Bodiye Viharaye

Neela Wickramasinghe · Ran Tikiri Sina · 4:25

බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා ජීවිතේ පියාඹමින් සිනා සිසී හිඳිනා ඒ සිනා මා බොළඳ නෙතේ උණු කඳුලක් කරනු එපා බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් බිඳිනු එපා බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණ දා මුලු ලොවටම රෑ වෙනවා

Bodiye Viharaye lyrics · Neela Wickramasinghe