Thotupola

Hiruge Lowedi

Clarence Wijewardena · Unforgettable Melodies Of Clarence Wijewardena · 2:56

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ Music සැකයේ වෙළීලා උදයේ හවා රැකවල් නැගේ අප වටා ගොළුවී මුවා වී ඉමූ හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමු Music අදුරේ වෙළීලා රැය සීතලේ සිහිනේ උනාවූ ලොවේ මුමුණා සිනාසී ඉමූ හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ සදුගේ රැයේ දී යළි හමුවෙමූ යළි හමුවෙමූ

Hiruge Lowedi lyrics · Clarence Wijewardena