Irak Paayana
Victor Rathnayake · Deshabhimani Gee · 3:44
ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ජාතියේ උදා ලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි හිඳිනු මම කෙසේ විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිදුනි හිඳිනු මම කෙසේ ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම් ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී
