Thotupola

Mage Amal Biso

Sunil Edirisinghe · Sandakada Pahanaka · 4:14

මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මෝදූකරේ තනියෙන් මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මෝදුකරේ තනියෙන් යස ඉසුරු අරන් සුදු මහත්තුරුන් ඒරොප්පෙ ඉඳන් ඇවිදින් මුදු බැලුම් හෙලයි ලංවෙන්න බලන් උඹ නොදැක්කා සේ ඉඳපන් මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මෝදුකරේ තනියෙන් ඇඳ නේක ඇඳුම් සුදු නෝනාවරුන් ගෙට එබී බලයි හොරැහින් මගෙ පුංචි එවුන් ටික ළඟට කරන් උඹ හෝදිසියෙන් ඉඳපන් මගෙ අමල්බිසෝ දොර හරින්නෙපා හොඳ පරිස්සමෙන් ඉඳපන් මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ උඹ මෝදුකරේ තනියෙන්

Mage Amal Biso lyrics · Sunil Edirisinghe