Thotupola

Intro

Costa · Paavi Paavi 3 · 2:09

නිකමට show එකක් කරනව කොල්ලො එනවද කියල දඩ බඩ ගාල කට්ටිය set ගැහුව ගිහිල්ල අයෙ කොහෙද මේ මෙට්රොපොලිටන් පිටකොටුවෙ අම්මට සිරි කොල්ලො set එකක් බැහැල හිටිය එක කිරි වගෙ ඇහ් Full ආතල් මේ බක්ති ගීත නෙමෙ බන් අහ් පේන්න ඕනි මේ seen එක ඇත්ත ගැන කොස්ත කියන මට අකමැති වීම සර්ව සාදාරනයි ඇයි මම කරන්නෙ සාමන්ය්හ සිංදු නෙමෙ මම රැප් කරනව කියල බ්රෝ මම මේ මහලොකුවට මගෙ lyrics නෑනෙ මම ඇත්තටම මම නිකන් vibe එකට සිංදු හදන කෙනෙක් සමහර විට මම lyrics වලටත් එහෙම ලොකුවට මුල් තැන දෙන්නෙ නෑ ඇත්ත කතාව මට ඕවුනොත් කෙනෙක්ගෙ සිංදුවක් අහද්දි මට එක අහන්න මිහිරිනම් Done එතන කියන්නෙ මොකක්ද කියල මහ ලොකුවට අහන්නෙ නෑ හැබැයි කියන දේ වැදගත් පනිවිඩයක් තියෙනවනම් ඒක දෙනම කතාවක් හරිද

Intro lyrics · Costa