Thotupola

Madiyam Pawa

Hasindu Bhanuka · Madiyam Pawa · 3:13

සිත්තම් කලා හද පාරනා නුඹ දුන්නු මායම් වේදනා මැදියම් පවා මං තරු ගැන්නා නුඹ නොදකින හීනෙන් මත් වෙලා නුඹ කොදුරන තාලෙන් තාලෙට තරු කැට දිලිහෙන ආකාහෙට මුමුනන්නම් රහසේ කවිකතා (ම්ම්ම්) නුඹ නැතිවෙන හීනෙන් හීනෙට හිත ගිනිගෙන දැවෙනා කාලෙක මම ඉන්නම් ඈතින් පායලා අහසින් එහා නුඹ පියමැන්නා මියැදී යන සදවතක එළි සොයා තරු මං පුරා අපි පියමැන්නා දවසක හමුවෙයි හිතෙන තුරා නුඹ කොදුරන තාලෙන් තාලෙට තරු කැට දිලිහෙන ආකාහෙට මුමුනන්නම් රහසේ කවිකතා (ම්ම්ම්) නුඹ නැතිවෙන හීනෙන් හීනෙට හිත ගිනිගෙන දැවෙනා කාලෙක මම ඉන්නම් ඈතින් පායලා නුඹ කොදුරන තාලෙන් තාලෙට තරු කැට දිලිහෙන ආකාහෙට මුමුනන්නම් රහසේ කවිකතා (හෝ) නුඹ නැතිවෙන හීනෙන් හීනෙට හිත ගිනිගෙන දැවෙනා කාලෙක මම ඉන්නම් ඈතින් පායලා (ම්ම්ම්)

Madiyam Pawa lyrics · Hasindu Bhanuka