Chandra Paayanna
Sashika Nisansala · Chandra Paayanna · 3:44
චන්ද්රා පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායා මවා රිද්දා සිපගන්න සීතේ බෑ ඉන්න ආලේ හිස්තැන් එපා නැතුවට කම් නෑ රන් මාලේ සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ වියදම් අඩුවට කරකාරේ ගත්තට අඩු නෑ ආලේ චන්ද්රා පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායා මවා රිද්දා සිපගන්න සීතේ බෑ ඉන්න ආලේ හිස්තැන් එපා සිංදූ ගංගා තීරේ මා දුටුවා හැන්දෑ යාමේ දෑසම සුව වින්දා සුළඟින් ඇසුවා නුඹ කොහිදෝ බැලුවා සුසුමේ දැවටී දුර යන්නට පැතුවා චන්ද්රා පෑයූ ගං තීරේ හෘදේ සුව කැන්දූ මේ හීනේ (ගං තීරේ) චන්ද්රා පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායා මවා රිද්දා සීතේ බෑ ඉන්න ආලේ හිස්තැන් එපා නැතුවට කම් නෑ රන් මාලේ සිත බැඳි මුතු පොට නුඹෙ ආලේ වියදම් අඩුවට කරකාරේ චන්ද්රා පායන්න ගංගා සිපගන්න හෘදේ ඡායා මවා රිද්දා සිපගන්න සීතේ බෑ ඉන්න ආලේ හිස්තැන් එපා
