Thotupola

Eelanga Wassane - Theekshana Anuradha & Prathibha Prabha

Pissu Wage · Pissu Wage Songs · 3:42

වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැගුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුබගේ පෙමින් බැදී උන් ආලේ නමින් වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැගුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුබගේ පෙමින් බැදී උන් ආලේ නමින් හද සිහිසුන් කල විරාම කොතරම් ජීවන සන්ග්රාමේ මේ පුහුදුන් පෙම එපා වෙලා සන්ක්රාන්තියකි ප්රේමේ නුබ මිහිදන් කල සෙනෙහේ කඳුලැල් සෝබර ගිම්හානේ සිත සිහිලැල් කර ගෙනේවි සැනසුම් ඊලග වස්සානේ සිත ඉහලුම් නෑ අතීත සැමරුම් පාරයි සන්තානේ දුක ඉවසන් තව ඉදිමි කොතෙක් කල් මේ දිවි කාන්තාරේ සාගරයත් සරි ආලෙට ගැරහුම් පව් පුරවනවානේ මේ අහසත් පොලවත් දෙයි දිවුරුම් ප්රේමය ගැන මාගේ වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැගුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුබගේ පෙමින් බැදී උන් ආලේ නමින් වසා යන්නකො හද දොර සෙමින් මගෙ හැගුම් තව නොරිදමින් කොහෙ යම්ද මා නුබගේ පෙමින් බැදී උන් ආලේ නමින්

Eelanga Wassane - Theekshana Anuradha & Prathibha Prabha lyrics · Pissu Wage