Madu Mala Lesa
Milton Mallawarachchi · Milton Pranama · 3:08
මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි music අපමන සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි music හිත ගොලුවෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුන යොමන විට නෙත් දෙක පියවෙනවා කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි ඔබට තවම මම ආදරෙයි
