Sanda Re
Bathiya & Santhush · Sara Sihina · 4:43
සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේණු පාවී ආවා දැනෙනා හැගෙනා විදිනා ඒ හීනෙ සේයා පායලා බාලයේ ආදරේ ගාවා තේරුනා ආකහේ පාවෙනා සේමා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේණු පාවී ආවා දැනෙනා හැගෙනා විදිනා ඒ හීනෙ සේයා මා පැතූ aමා සිතූ ආදරේ දීලා මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලංවෙලා සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේණු පාවී ආවා දැනෙනා හැගෙනා විදිනා ඒ හීනෙ සේයා
