Thotupola

Soya Awa

Ridma Weerawardena/Charitha Attalage · Ridma Weerawardena · 3:54

සදා කාලේ මා හදේ වීණා මවා පෑ සිනා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා හදේ ඇඳුනා හිතේ රැඳුනා ඔබේ රුව මා මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙනා ඔබේ දැසේ ගී පොතේ වූවා මගේ චේතනා ඇයිද ගොලු වී බලා නොබලා සිනා පානා සොයා ආවා සොයා ආවා එදා මෙන් මා දෑසේ ලා සඳරේඛා සිසිලේ නැවේවා මූණේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා ඉතිරේවා සැමදා සෙනේ මා පැතුවා හදින් සමාවී අසන් අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින් සදා මා ළඟින් මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙනා ඔබේ දෑසේ ගී පොතේ වූවා මගේ චේතනා ඇයිද ගොලු වී බලා නොබලා සිනා පානා සොයා ආවා සොයා ආවා

Soya Awa lyrics · Ridma Weerawardena/Charitha Attalage