Seedevi
Piyath Rajapakse/Lahiru De Costa · Seedevi · 3:04
කොළඹට ඇවිත් දින ගනක් ගෙවිලා අත මිට දැන් සරුසාර වෙලා එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ තව ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තව ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටින් තියන්නයි මං මෙහි ආවේ උන්දෑ මං එනකන් මග බලන් ඉන්නේ සීදේවි මම සිදේවි මම සිදේවි මම නුඹේ හැලයා හරි අහිංසක නුඹේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහිංසක නෑනේ හරි කරදරේ මාව දැකලා සීදේවි මම සීදේවි මම සීදේවි මම නුඹේ හැලයා සීදේවි මම නුඹේ හැලයා සුවද සදුන් ඇගේ ඇග ගාලා තොල කට රතු සායම් ගල්වා හවඩිය ඇගේ ඉන වට බන්දා දේව වඩිනවා බලාපල්ලා තව ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ තව ගෑනු එපෝ මට ඉන්නවා බිසෝ උන්දෑ සතුටින් තියන්නයි මං මෙහි ආවේ උන්දෑ මං එනකන් මග බලන් ඉන්නේ සීදේවි මම සීදේවි මම සීදේවි මම නුඹේ හැලයා හරි අහිංසක නුඹේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහිංසක නෑනේ හරි කරදරේ මාව දැකලා සිදේවි මම සිදේවි මම සිදේවි මම නුඹේ හැලයා සිදේවි මම නුඹේ හැලයා සිදේවි මගේ දේවි සීදේවි මගේ දේවි සීදේවි මගේ දේවි සිදේවි මගේ දේවි
