Thotupola

Lande

Roshan Fernando · Lande · 3:34

සඳ සළුව විලස ළඳේ දෑසම සරසන ළඳේ තාලෙට රගනා ළඳේ වත ලෙලෙන දිලෙන ළඳේ හැඩ නිතබ සලන ළඳේ රන තිස නලියන ළඳේ පෑ ඉගි ගෝමර ළඳේ දුටුවම පිනවන ළඳේ හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ වත මුකුලු කරන ළඳේ නාදලු දෙතොලෙම ළඳේ රූබර පැහැසර ළඳේ සද වගේ නාබර ළඳේ රතු දෙතොල උමතු ළඳේ සීගිරි සිතුවම ළඳේ ආදර සේසත ළඳේ මනහර සොබනිය ළඳේ හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ ඉටි රූපේ හැඩ පරාදයි ලු දෙවගනක් ඇය ඇස්වහක් නැති සඳක් ඇය පායපු සිරිකතක් ඇය රන මොනරි වැනිය රන් කෙන්දෙන් බැදි අතැගිලි නොගැලපේවි මේ ආත්මයේ බැදි චිත්රයක් වැනි පින්තාරු කෙරුව රූබර නුබ නේද මොනාලිසා සිතුවමේ ඉන්න දියමන්තිය වාගේ නුබ ඔප දා නැත සුබ නැකතට මට ගැලපෙනම කෙනා අද අතිනත ගෙන සංසාරෙන් පැතු ආදරයට සුබ පැතුමක් ඉතිරි කරකාරෙට ගෙන දීගෙක යන යුවලට දිගාසිරි හදවතේ වෙලෙන සරා කුසුම සිනා සළුව සැලේ මිනි කැටේ ලෙලෙන රැයේ දිලෙන සරාගි සඳ ළඳේ මදු සඳේ කිරන වලා පෙළට කතා මවන රැයේ ඉඟි සලා නයන නුරා පවන සුරූපි දෙව්ලියේ

Lande lyrics · Roshan Fernando