Thotupola

Charitha Attalage Medley

Mahiru Senarathne · Charitha Attalage Medley · 2:39

සඳවතියේ ඔබ මගේම යයි කියාලා රාධාවණී මා එන්නම් නිල් වරල පුරා ගලන ගඟක රල වාගේ(මහමායා) සදා කාලේ මා හදේ වීනා හීන මකා මං අහස බලා උන්නා මා එන්නම් මං අහස බලා හා මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා වලාකුලක ඔබ මුවා වෙලා ආදරෙන් මා වෙලා ඇයි මගෙ සඳවතියේ කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා නුඹ නා මෙනෙවි හීන මකා හංගාලා මං ආවා හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් ශුංගාරී මගේ හද විල් තීරයේ නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් රඳවන්නම් රාධාවණී මා එන්නම් හීන මකා හංගාලා ගලන ගඟක රල වාගේ

Charitha Attalage Medley lyrics · Mahiru Senarathne