Thotupola

Hanthanata Payana Sanda

Amarasiri Peiris · Amarasiri Peiris Songs · 3:27

හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න අඳුරු වලා වහිනා කල සරසවි බිම තෙමන්න අඳුරු වලා වහිනා කල සරසවි බිම තෙමන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න ලතා මඬුලු අත වනාවි එපා අහක බලන්න මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න

Hanthanata Payana Sanda lyrics · Amarasiri Peiris