Sandak Wela
SANA · Sandak Wela · 3:13
This boys oh my my සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් දෙදරන්නට මා හද පතුලේ දිදුලන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චණ්ඩ රූපෙ වේවි සන්තාපයෙන් සුවේ දෙදරන්නට මා හද පතුලේ දිදුලන්නට මා නෙතු ගැඹුරේ ඔබේ චණ්ඩ රූපෙ වේවි සන්තාපයෙන් සුවේ This boys oh my my සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් Move your body in time with my body ශුංගාරෙට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ Move your body in time with my body ශුංගාරෙට ගී වැල් ගලාවී නුරාවෙන් වෙලී මා දෑසේ සුරා මත් වෙලා වගේ This boys oh my my සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් This boys oh my my සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන් සඳක් වෙලා මනරම් පහන් කළ ඇළෙන් දොළෙන් මුතු මල් මදක් පමා නොවියන් පුදන්නකො වෙදැඟිල්ලේ මුදු රන්
