Hitha Dura Handa
Thilina Ruhunage · Hitha Dura Handa · 4:20
හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ අළුතෙන් පතනා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා හැඩවෙන හිත ළග තනියට ඉන්නේ නුඹමද කියනා ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකීනා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ. නුඹම වේද මන්දා හිත දුර හන්දා නෙතු ළග හංගා සිහින ගණින හින්දා තනිකම හංගා ඈතක රන්දා මතක හිත ඇහින්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා අරුත කියන සෙනෙහේ නුඹම වේද මන්දා
