Thotupola

Awasara Netha Mata

Milton Mallawarachchi · Awarjana Gee 18 · 2:47

අවසර නැත මට ඔබෙ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම බවයකදිම මතු ඔබ හිමි කර ගනිමි ළඳේ බඔරෙකු වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ නෙලුම නොවේ උල්පත වන්නට නොහැකිව ළත වෙන මා අබියස ඔබ සයුර නොවේ ඔහු රිදවන්නට ඔහු හඩවන්නට බැරි කම මිස ඔබෙ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ

Awasara Netha Mata lyrics · Milton Mallawarachchi