Nadee Ganga
Chitral 'Chity' Somapala · Sinhabhumi · 4:13
නදී ගංගා තරණයේ සැරි සරා සැඩ මාරුතේ ඉන්ද්රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහලෝකයේ// සුලං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ-සොයා යන්නෙමී ගලා එන මන්දාකිණී... හඹා යමි හමුවෙන තුරා... ජීවිතේ උතුම් පැතුමන් හා... නිරතුරුව අභිමානයෙ... න් මංමුලා නොවේ කිසිදා-ජවය මා සතුවේ. දිරිය ගන්නෙමි... ගලා යන දහසක් නදී බලා සිටි මා එන තුරා නිරතුරුව අභිමානයෙන් මානයෙන් නදී ගංගා තරණයේ සැරි සරා සැඩ මාරුතේ ඉන්ද්රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහලෝකයේ...//
