Thotupola

Adaraneeya Neranjana

Priya Sooriyasena · Adaraneeya Neranjana · 3:21

ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබේ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැඳුණ දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙඋයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුණා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා

Adaraneeya Neranjana lyrics · Priya Sooriyasena