Duka hithenne
Chamara Ranawaka · Walan Kade · 3:31
දුක හිතෙන්නේ නෑ මට රන් මාල නෑ කියා නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා දුක හිතෙන්නේ නෑ මට රන් මාල නෑ කියා නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා. ලස්සන මල් කොතෙකුතු පිපුනාට වන පෙතේ දුක විතරයි සතුට ලැබිලා නැහැනේ ජීවිතේ අම්මෙක් අප්පෙක් නොමැතිව ගියපු මාවතේ අමුතු සතුට මේකයි ආදරේ මගේ හිතේ දුක හිතෙන්නේ නෑ මට රන් මාල නෑ කියා නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා... රන් තරු පායපු ආකාසේ මට සුබ පතලා විට නියරදිගේ එනකොට නුඹ හිත කිති කැවුනා මුලු බැද්ද කැකිරි මල් සුවඳින් ඉතිරිලා තිබුනා ගමමානේ හැදුනු දුප්පත්මට කඳුලු පිටවුනා දුක හිතෙන්නේ නෑ මට රන් මාල නෑ කියා නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා... දුක හිතෙන්නේ නෑ මට රන් මාල නෑ කියා නොතෙමි ඉන්න රජ මාලිග ලැබුනෙ නෑ කියා ඉරිච්ච පං පැදුර වියාගන්න බැරි නිසා දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා... දුක හිතෙන්නේ සිරි යහනක් අපට නැති නිසා...// Artist-Chamara Ranawaka
