Thotupola

Banjo raban

Chamara Ranawaka · Walan Kade · 3:15

මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ හැමට කලින් ආයා හොරෙන් ගෙනත් කවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ මුර කූඩුවේ එළි වෙනකම් හීන මවන්නේ මාළු බැදලා මස් පුච්චලා කෑම හදන්නේ හැමට කලින් ආයා හොරෙන් ගෙනත් කවන්නේ ඩිංග ඩිංග ආලවන්තකම් වැඩිවෙන්නේ මුර කූඩුවේ එළි වෙනකම් හීන මවන්නේ මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම් මූකලානේ මං ඇවිදලා හේන් කොටන්නම් පොල්කටු මාලයක් දාලා ඔබ සරසන්නම් පෝය එනවා ඊට කලින් කැන්දන් යන්නම් කණ්ඩි කපලා මැටි පාගලා ගෙයක් හදන්නම් මූකලානේ මං ඇවිදලා හේන් කොටන්නම් පොල්කටු මාලයක් දාලා ඔබ සරසන්නම් පෝය එනවා ඊට කලින් කැන්දන් එන්නම් මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා මැන්ජෝ රබන් සද්දේ බංගලාවෙ ඇහෙනවා වයින් බිබී බේබි හාමු සින්දු කියනවා සීතල පිණි කැට අහසින් කඩන් වැටෙනවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා ආයා නටනකල් ආසයි බලන් ඉන්නවා

Banjo raban lyrics · Chamara Ranawaka