Ma Dase Wedana
Shihan Mihiranga · Evoke Album No. 02 · 4:32
මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොනු කලා ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා
