Thotupola

Nidi Nathi Raya

2forty2 · Nidi Nathi Raya · 3:50

නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සයුරටාත් වැඩි මිස අඩුත් නැති අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ ඈතට පාවි පාවි ගියහැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා හෙවනැල්ලාක් වගෙයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා හෙවනැල්ලාක් වගෙයි විටෙකදි නොසිතු දේ විටකදි ලගාවෙති එලෙසම සමහරාක් දේවල් ඈත් වෙති අවසානයේදී ඒ හැම හොද මීදුමක් සේ ඈතට පාවි පාවි ගියහැටි මතකයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිවයනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලාක් වගෙයි ජීවිතයේ මේ විදිහට ප්රාර්ථනා පුරවාගෙන කාලය තුල දිවයනවා කලකී දේවල් පමනක් පසුපස වාගෙයි දැනෙනවා සෙවනැල්ලාක් වගෙයි

Nidi Nathi Raya lyrics · 2forty2