Thotupola

Ayubowewa

Saheli Gamage · Ayubowewa · 3:51

සිව්මහ බඹුන් දුන් විවරණින් අපටත් හොරෙක් පහලව ඇතේ ඒ හොර රජුන් පෑ කල හොර වැඩෙන් ඉන්නට රටක් අද අපහට නැතේ හෙනම ගහපන් මහහොරාණනේ සිව්මහ බඹුන් දුන් විවරණින් අපටත් හොරෙක් පහලව ඇතේ ඒ හොර රජුන් පෑ කල හොර වැඩෙන් ඉන්නට රටක් අද අපහට නැතේ හෙනම ගහපන් මහහොරාණනේ

Ayubowewa lyrics · Saheli Gamage