Thotupola

Miringuwa Parada (Unplugged)

Chitral 'Chity' Somapala · Sinhabhumi · 4:53

මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා පර තෙරම සොයා දල රළු මග පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරුකලේ පර තෙරම සොයා දල රළු මග පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරුකලේ වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-ව් වෝ-ව්-වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-ව් වෝ-ව්-වෝ මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිඟුව පාගා තුරඟෙකු වෙමි ඉවෙන් ඉම් හමුවෙන තුරා පාවෙමි රුකුලෙන් ඔබේ වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-ව් වෝ-ව්-වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-හ් වෝ-ඕ-ව් වෝ-ව්-වෝ ඕ-ව්-වො-වෝ-ව්-වෝ මිරිඟුව පරදා

Miringuwa Parada (Unplugged) lyrics · Chitral 'Chity' Somapala