Oya Mage Nam
Bathiya & Santhush · Shaheena · 3:17
ඔයා මගෙ නම් ජිවිතේ මල් ඔයා මගෙ නම් ජිවිතේ මල් සඳ වගෙ මුහුනට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා ඉල්ල ඉල්ලා ඇගේ දෑත ඉල්ලා පන්න පන්නා යනවාද මන්දා සඳ වගෙ මුහුණට පිටුපාලා ඉන්නට බෑ මට සැඟවීලා ඔබ නැති ලෝකෙක ඉපදීලා ඉන්නට බෑ මට ඔබ නැතිනම් ජීවත් වීලා ඔයා මගෙ නම් ජීවිතේ මල් ඔයා මගෙ නම් ජීවිතේ මල් ඔයා මගෙ නම් ජීවිතේ මල් ඔයා මගෙ නම් ජීවිතේ මල් හදවත ශෝකය කටු ගාලා ඔබෙ ඇස් පාරට මත් වීලා ජීවිතයම පෙම් රස වීලා යමු අපි දෙන්නම රෑ සඳ පානේ සැඟවීලා
